fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ සහායත් ජනපතිට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 11:15

පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ සහායත් ජනපතිට

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ සහායත් ජනාධිපතිතුමාට හිමිව තිබෙනවා. රාජගිරිය සදහම් සෙවණ අසපුවේ පැවති  මාධ්‍ය හමුවකදී උන්වහන්සේ අවධාරණය කර සිටියේ ජනාධිපතිතුමා ගත් දේශපාලන තීන්දුව ඉතාමත් කාලෝචිත බවයි. එය ජනතාව අපේක්ෂාවෙන් සිටි තීරණයක් බවයි එම මාධ්‍ය හමුවේදී  පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා පත් කිරීම ව්‍යවස්ථාවට අනුකූල බව ද උන් වහන්සේ මෙම හමුවේදී අවධාරණය කර සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 11:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්