fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 11:15

ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම්

එක්සත් ජනතා නිදහස් සන්ධානය සතුව බහුතර බලයක් ඇති බවත් ඕනෑම මොහොතක මැතිවරණයක් සදහා සූදානම් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. මහනුවර මහ නගර සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර ආසන සංවිධායක මහින්ද අබේකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස,

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 11:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්