fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊජිප්තුවේ දේවස්ථානයකට එල්ලවූ ප‍්‍රහාරයෙන් මියගිය හත් දෙනෙකු එකම ස්ථානයක මිහිිදන් කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 09:34

ඊජිප්තුවේ දේවස්ථානයකට එල්ලවූ ප‍්‍රහාරයෙන් මියගිය හත් දෙනෙකු එකම ස්ථානයක මිහිිදන් කෙරේ

ඊජිප්තුවේ දේවස්ථානයකට එල්ලවූ ප‍්‍රහාරයෙන් මියගිය හත් දෙනෙකු එකම ස්ථානයකදී මිහිදන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මුස්ලිම් බහුතරයක් වෙසෙන ප‍්‍රදේශයක පිහිටි දේවස්ථානයකයි ප‍්‍රහාරය එල්ල වුණේ. එහි වගකීම අයිඑස් ත‍්‍රස්තවාදීන් භාරගෙන තිබෙනවා. මීටපෙර ද අවස්ථා කිහිපයකදී අයිඑස් ත‍්‍රස්තවාදීන් මෙම ප‍්‍රදේශයට ප‍්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්