fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියා ජෝර්දාන දේශසීමාවේ සරණාගත කඳවුරුවල ගැටලු

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 09:26

සිරියා ජෝර්දාන දේශසීමාවේ සරණාගත කඳවුරුවල ගැටලු

ජෝර්දාන සිරියා දේශසීමාවේ සරණාගත කඳවුරුවල පනස් දහසකට වැඩි පිරිසක් සඳහා ආධාර අවශ්‍ය බව ජගත් සංවිධානය පවසනවා.

සිරියා හමුදා පාලනය යටතේ පවතින කඳවුරු වලට ආධාර සැපයීම පසුගිය කාලයේ නතර කර තිබුණා. අයහපත් සනීපාරක්ෂක පහසුකම් හේතුවෙන් කුඩා ළමයින් මියගිය බවයි වාර්තා වන්නේ. අධික වැසි සමඟ තවත් ගැටලු මතුව ඇති බව ඇමරිකා ආධාර නියෝජිතයෙකු ප‍්‍රකාශ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 09:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo