fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පකිස්ථානයේ තලෙයිබාන් පියා ලෙස සැලකූ පූජකවරයාගේ අවමංගල්‍යයට විශාල පිරිසක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 09:21

පකිස්ථානයේ තලෙයිබාන් පියා ලෙස සැලකූ පූජකවරයාගේ අවමංගල්‍යයට විශාල පිරිසක්

පකිස්ථාන පූජක මවුලානා සමිඋල්හක්ගේ අවමංගල උත්සවය දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. පකිස්ථානයේ තලෙයිබාන් පියා ලෙස ප‍්‍රකටව සිටි ඔහු බෝම්බ ප‍්‍රහාරයකින් මියගිය බවයි වාර්තා වුණේ.

බෝම්බ ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ. මෙය සමස්ථ ඉස්ලාමීය ප‍්‍රජාවට සිදුකළ හානියක් බව ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන්වරුන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 09:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්