fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකා බංගලිදේශ 19 න් පහළ දෙවන එක්දින තරඟය දඹුල්ලේදී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 09:16

ශ්‍රී‍්‍ර ලංකා බංගලිදේශ 19 න් පහළ දෙවන එක්දින තරඟය දඹුල්ලේදී

ශ්‍රී‍්‍ර ලංකා බංගලිදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර තුන්වන එක්දින කි‍්‍රකට් තරඟය දඹුල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී පැවැත්වෙනවා. කණ්ඩායම් දෙක අතර පැවැති දෙවන එක්දින තරඟයේ ජය හිමිවුණේ බංගලිදේශ කණ්ඩායමටයි.

කණ්ඩායම් දෙක අතර එක්දින තරඟ පහක් පැවැත්වීමටයි නියමිතයි. ඊට අමතරව සිව්දින තරඟ දෙකක් ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 09:16

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්