fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාජ පන් දහසේ නෝට්ටු පනහක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 13:10

ව්‍යාජ පන් දහසේ නෝට්ටු පනහක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් පන් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු පනහක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ වව්නියාව තේක්කවත්ත ප‍්‍රදේශයේ දී. 24 හැවිරිදි සැකකරු පුත්තලම මදුරන්කුලිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු හෙට (04) වව්නියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 13:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්