Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර දිස්ති‍්‍රක් මළල කී‍්‍රඩා තරගාවලිය හෙටින් අවසන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 12:10

මහනුවර දිස්ති‍්‍රක් මළල කී‍්‍රඩා තරගාවලිය හෙටින් අවසන්

මහනුවර දිස්ති‍්‍රක් මළල කී‍්‍රඩා තරගාවලිය හෙටින් (04) අවසන් වනවා. තරගාවලිය අද(03)  ආරම්භ වුණේ මහනුවර බෝගම්බර කි‍්‍රඩාංගණයේදි . දිස්ති‍්‍රක් මළල කි‍්‍රඩා සංගමයයි එය සංවිධාන කරන්නෙ. කණිෂ්ට , ජ්‍යෙෂ්ට , විවෘත සහ ප‍්‍රවීණ අංශ යටතේ ඛාණ්ඩ පහකින් තරග ඉසව් පැවැත්වෙනවා. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් දෙදහසකට වැඩි පිරිසක් ඊට එක්ව සිටින බවයි මහනුවර දිස්ති‍්‍රක් මළල කි‍්‍රඩා සංගමය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 12:10
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්