fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපනයෙන් කළ යුතු දේ ඇමති විජයදාස කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 12:05

අධ්‍යාපනයෙන් කළ යුතු දේ ඇමති විජයදාස කියයි

අධ්‍යාපනයෙන් කළ යුත්තේ අභියෝගවලට මුහුණ දිය හැකි පිරිසක් නිර්මාණය කිරීම බව අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ දී පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි. 1215 දෙනෙකු සදහා උපාධි පිරිනැමීම එහිදී සිදු කෙරුණා.

(අධ්‍යාපනකියන්නේ විශාල පරාසයක විහිදී තිබෙන දෙයක්. ඒකට ලොකු අර්ථයක් තියෙනවා. අපිට අවශ්‍ය විෂය ඉගැන්වීමට වඩා දැනුමෙන් පිරි පිරසක් නිර්මාණය කිරීමයි.  අපේ රටේ උගත් ජනතාවක් සිටිනවා. නමුත් වර්ථමාන අභියෝගවලට මුහුණ දෙන්න හැකි පිරිසක් රටට අවශ්‍යයි. එමගින් අපේ රට හරි මග ගෙන යා යුතුයි.)

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්