fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තු සභානායක ධුරය පා.ම. දිනේෂ් ගුණවර්ධනට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 12:34

පාර්ලිමේන්තු සභානායක ධුරය පා.ම. දිනේෂ් ගුණවර්ධනට

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු සභානායක ධුරයට පත් කිරීමට තීරණය කළ බව වාර්තා වෙනවා.

රජයේ සම මාධ්‍ය ප්‍රකාශක පා.ම. කෙහෙලිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය ඉදිරියේ මේ බව කියා සිටියා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ මන්ත්‍රීවරුන් පිරිසක් හා අග්‍රාමාත්‍යවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවේදීයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 12:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්