fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් රැසකට මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 11:05

පළාත් රැසකට මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි

ගම්පහ, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්වලට අද(03) පස්වරුවේ  මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි අපෙක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලද තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 11:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්