fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 30කට පසු විවිධ ජාතීන්ට අයත් දෙලක්ෂ හැට නව දහසකට එක මැතිවරණයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 09:53

වසර 30කට පසු විවිධ ජාතීන්ට අයත් දෙලක්ෂ හැට නව දහසකට එක මැතිවරණයක්

ප‍්‍රංශ දූපතක් වන නිව් කැලිඩෝනියාව මැතිවරණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ වසර 30 කට පසුවයි. ආදිවාසීන්, කනක්ස් ජාතිකයන් සහ යුරෝපීයන් දෙලක්ෂ හැට නව දහසක් කැලිඩෝනියාවේ ජීවත් වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.

1988 දී කැලිඩෝනියාව පැරිස් ඍජු පාලනයෙන් නිදහස් වුණා. පළමු මැතිවරණය 1998 දී පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද එය අවලංගුවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව වසර 30 කට පසු කැලිඩෝනියාව ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්