fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මේජර් අජිත්ට එල්ල වූ මැර ප්‍රහාරයට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 17:42

මේජර් අජිත්ට එල්ල වූ මැර ප්‍රහාරයට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ මේජර් අජිත් ප්‍රසන්න මහතා ඇතුළු කිහිප දෙනෙකුට අරලියගහ මන්දිරය අසලදී සිදු වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි  මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ඉල්ලා සිටිනවා.

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ මේජර් අජිත් ප්‍රසන්න මහතා ඇතුළු කිහිප දෙනෙකුට අරලියගහ මන්දිරය ඉදිරිපිටදී මැර ප්‍රහාරයක් එල්ල වුණේ ඊයේ දිනයේදී. එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු ප්‍රහාරයට සම්බන්ධ බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. මේ වන විට අජිත් ප්‍රසන්න මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 17:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්