fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කවුරුත් නොසිතන පිරිසක් අද නව රජයට එක්වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 16:40

කවුරුත් නොසිතන පිරිසක් අද නව රජයට එක්වෙයි

කවුරුත් නොසිතන පිරිසක් අද දිනයේත් නව රජය සමග එක්වනු ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අමාත්‍ය මහින්ද සමරසිංහ  ශ්‍රී ලංකා නිදහස් පක්ස තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 16:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo