fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර දහයකට පසු බි‍්‍රතාන්‍යයට දැඩි වියළි කාලගුණයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 14:10

වසර දහයකට පසු බි‍්‍රතාන්‍යයට දැඩි වියළි කාලගුණයක්

එංගලන්තයට වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. වසර දහයකට පසු ඔවුන්ට බලපෑ දරුණුතම තත්ත්වය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පවතින වියළි කාලගුණය පුද්ගලයිනට ඉතා අහිතකර බව එරට කාලගුණ අංශ අවධාරණය කරනවා. ඒ අනුව ප‍්‍රමාණවත්ව පාන වර්ග ලබා ගන්නා ලෙසයි ඔවුන් උපදෙස් දෙන්නෙ. ඉදිරි දින වලදී ද මෙම තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව එංගලන්ත කාලගුණ බලධාරින් සදහන් කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 14:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්