Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් රැසකට අදත් තද වැසි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 11:15

පළාත් රැසකට අදත් තද වැසි

උතුර, උතුරු මැද ,නැගෙනහිර හා ඌව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අනෙකුත් පළාත්වලට ද පස්වරු දෙකෙන් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 11:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්