fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉම්රාන් ඛාන් චීනයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 11:10

ඉම්රාන් ඛාන් චීනයට

පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය චීන සිව් දින නිල සංචාරය ආරම්භ කර තිබෙනවා. චීන ජනාධිපතිවරයා ඇතුළු ඉහල පෙලේ රාජතාන්ති‍්‍රකයින් සමඟ සාකච්ඡා පැවැත්විමයි අරමුණ. නියෝජිත පිරිසට චීන විදේශ මුදල් සහ වාණිජ හා වෙළද කටයුතු අමාත්‍යවරුන් ඇතුළත්. ආර්ථික සහ ආරක්ෂක කරුණු සම්බන්ධයේන ද්විපාර්ශ්වික සාකච්ඡා වලදි වැඩි අවධානය යොමු කරන බවයි පාකිස්ථානය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 11:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්