fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිංගප්පූරුවට පනින්න ගිය ඉන්දියානුවාගේ හොර ගමන් මල්ල

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 11:15

සිංගප්පූරුවට පනින්න ගිය ඉන්දියානුවාගේ හොර ගමන් මල්ල

විදේශ මුදල් තොගයක් සමඟ ඉන්දිය ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සිංගප්පූරුව බලා පිටත්ව යාමට අද අලුයම පැමිණි බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. සැකකරු ළඟ තිබී ස්ටර්ලිං පවුම් , යුරෝ සහ සවුදි රියාල් යන මුදල් තොගයක් සොයාගැනීමට රේගු නිලධාරින් සමත් වුණා.

එම මුදල් තොගයේ වටිනාකම ශ්‍රී‍්‍ර ලංකා මුදලින් රුපියල් දෙකෝටි හැත්තෑ හතර ලක්ෂයක්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 11:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්