fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස් රථයක් ගඟකට පෙරලීමෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට (VIDEO)

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 10:17

බස් රථයක් ගඟකට පෙරලීමෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට (VIDEO)

චීනයේ නිරිත දිග ප්‍රදේශයේ බස් රථයක් ගඟකට පෙරලීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. විරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක් බස්රථයේ ගැටී තිබෙනවා. ඉන් අනතුරුවයි බස් රථය පාළමෙන් ඉවතට පැන ගඟට පෙරලී තිබෙන්නේ.

රියදුරු ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු බස් රථයේ ගමන් ගත් බව හෙළිවී තිබෙනවා. දොඹකරයක ආධාරයෙන් බස් රථය ගඟෙන් ඉවතට ගැණුනා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්