fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැදවච්චියේ සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය යළි ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 15:14

මැදවච්චියේ සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය යළි ඇරඹෙයි

මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අද(01) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. මාර්ගයේ පරික්ෂණ චාරිකාවක් සිදුකළ බවයි දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයෙකු කියා සිටියේ. ඒ අනුව පස්වරුවේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරිමයි සැලසුම. මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය පසුගිය 17 වනදා සිට තාවකාලිකව නතර කිරිමට තීරණය කළා.ඒ පාලම් තුනක නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 15:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්