fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජලාශ තුනක වාන් දොරටු විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 15:05

ජලාශ තුනක වාන් දොරටු විවෘත කෙරේ

රාජාංගනය , දැදුරුඔය සහ තබ්බෝව ජලාශවල වාන් දොරටු විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශකළා. රාජාංගනය සහ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙක බැගින් විවෘතකර තිබෙනවා. තබ්බෝව ජලාශයේ වාන් දොරටු හතරක් අඩි දෙකක ප‍්‍රමාණයකින් විවෘත කළ බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ. එබැවින් කලාඔය, දැදුරුඔය සහ මීඔය අවට පදිංචි පුද්ගලයන්ට අවධානයෙන් පසුවන ලෙස පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දුන්නා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 15:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo