fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොටස් වෙළෙද පොල මිල දර්ශකයේ විශාල වර්ධනයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 13:30

කොටස් වෙළෙද පොල මිල දර්ශකයේ විශාල වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙද පොල මිල දර්ශකය විශාල වර්ධනයක් වාර්තා කළා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 121 කින් සහ එස් ඇන්ඩ් පී ශ‍්‍රී ලංකා විස්ස දර්ශකය ඒකක 125 කින් වැඩිවී තිබෙනවා. එය පසුගිය දිනට සාපේක්ෂව සියයට දෙකක සහ සියයට හතරක වර්ධනයක් ලෙසයි සටහන් වන්නේ. ගණුදෙනු පිරිවැටුම රුපියල් බිලියනය සීමාව ඉක්මවා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 13:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්