fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විපක්ෂ නායකවරයාට වසර තුනක සිර දඬුවමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 13:45

විපක්ෂ නායකවරයාට වසර තුනක සිර දඬුවමක්

පේරු රාජ්‍යයේ විපක්ෂ නායක කෙයිකෝ පුජිමෝරිට වසර තුනක සිර දඬුවම් නියමකර තිබෙනවා. ඔහුට එරෙහි දුෂණ චෝදනා නඩු විභාගයක් පැවතීමයි ඊට හේතුව. විපක්ෂ නායකවරයා රටෙන් පිටවීමට ඉඩ පවතින බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරුණා. ඉදිකිරිම් ව්‍යාපෘතියකදී ඇමරිකා ඩොලර් මිලියනයකට වැඩි මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 13:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්