fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති ඇතුලු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 13:00

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති ඇතුලු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති ඇතුලු දෙදෙනා හෙට (02) දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ ඔවුන්ට එරෙහි නඩු විභාගය අද(01) කැදවූ අවස්ථාවේදී. පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ප‍්‍රදේශයේ ගොවිපොලක අවන්හලක් කුලී පදනම මත ලබාදීමට අල්ලස් මුදලක් ලබාගැනීමයි ඔහුට එරෙහි චෝදනාව. අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදීම ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 13:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්