fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහත්මා ගාන්ධි පිළිරුව ඉදිකිරීම නවතා දැමේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 12:40

මහත්මා ගාන්ධි පිළිරුව ඉදිකිරීම නවතා දැමේ

ඉන්දියාවේ නිදහස් අරගලයේ පුරෝගාමියෙකු වන මහත්මා ගාන්ධි තුමාගේ පිළිරුවක් මලාවි රාජ්‍යයේ ඉදිකිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා.

මලාවි රාජ්‍යයේ  සිටින ගාන්ධි විරෝධි ඉන්දීය ජාතිකයින් පිරිසක් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අධිකරණය මෙලෙස නියෝග ලබා  දී තිබෙනවා. මලාවි රාජ්‍යයේ අගනුවර වන බ්ලැන්ටයර් රාජ්‍යයේ ඉදිකිරීමට යෝජිත මෙම ප්‍රතිමාව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් වැය කෙරෙනවා. ඉන්දියාවේ උප ජනාධිපති වෙන්කයියා නයිදු ඉදිරියේදී මලාවි රාජ්‍යයේ සංචාරයක නිරතවීමටද නියමිතයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 12:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්