fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලයන් එයාර් කලු පෙට්ටිය හමුවෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 11:35

ලයන් එයාර් කලු පෙට්ටිය හමුවෙයි

මගීන් 189 දෙනෙකු සමග කඩා වැටුණු ලයන් එයාර්ගුවන් යානයේ කලු පෙට්ටිය සොයාගෙන තිබෙනවා. ඉන්දුනීසියා වෙරලාශ‍්‍රිත ප‍්‍රදේශයේදී එය හමුවූ බවයි මෙහෙයුම්වල නිරත කණ්ඩායම් ප‍්‍රකාශ කළේ. අනතුරට හේතුව හෙළිකරගැනීමට ඉන් හැකිවන බවයි ඉන්දුනීසියා බලධාරීන් පෙන්වා දෙන්නේ. ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගුවන්ගත කළ යානය සුළු වේලාවකට පසු ජාවා මුහුදට කඩා වැටුණා. කිසිදු මළ සිරුරක් මේවන තෙක් හමුවි නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 11:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්