fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාය ගිය හැටන් – බගවන්තලාව මාර්ගය යළි විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 11:15

නාය ගිය හැටන් – බගවන්තලාව මාර්ගය යළි විවෘත කෙරේ

නාය යාමෙන් ගමනාගමන කටයුතු ඇණහිට තිබූ හැටන් – බගවන්තලාව ප‍්‍රධාන මාර්ගය යළි විවෘත කළා. එහෙත් බර වාහන ධාවනය සම්බන්ධයෙන් කොන්දේසි පනවා තිබෙනවා. නාය ගිය ස්ථානයෙන් ඉදිකර ඇති නව මාර්ගයේ ගමන් ගන්නා බස් රථ එම ස්ථානය පසුකරයාමේදී මඟීන් නාය ගිය ස්ථානයෙන් බස්සවා බස් රථය ධාවනය කරන ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ. ටොන් අටට වැඩි බර වාහන ධාවනය තහනම් කර ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 11:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්