fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාගරයේ තාප අවශෝෂණය ගැන නව සොයා ගැනීමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 11:15

සාගරයේ තාප අවශෝෂණය ගැන නව සොයා ගැනීමක්

සාගරයේ තාප අවශෝෂණ පිළිබඳ නවතම සමීක්ෂණයකින් කරුණු හෙළි කළා. අපේක්ෂිත ප‍්‍රමාණයට වඩා සියයට 60ක තාපයක් සාගරයෙන් අවශෝෂණය කර ගන්නා බවයි ඒ පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. ඒ අනූව ගෝලිය උෂ්ණත්වය පාලනය වඩාත් සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇති බව ඔවුන් සඳහන් කළා. පොසිල ඉන්ධන විමෝචනයට පෘථිවිය වඩාත් සංවේදී බවද සමීක්ෂණයේදී හෙළිව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 11:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්