fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියාව ගැන නව හෙළිදරව්වක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 11:10

උතුරු කොරියාව ගැන නව හෙළිදරව්වක්

උතුරු කොරියාවේ කාන්තාවන්ට ලිංගික අතවර සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙනවා. උතුරු කොරියාවෙන් පළා ආ කාන්තාවන් හැට දෙදෙනෙකු සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් උපුටා දක්වමින් ඔවුන් මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කාන්තාවන් වෙළඳ භාණ්ඩයක් බවට පත්ව ඇති බවට ද ඔවුන් තොරතුරු හෙළිකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 11:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්