fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව අගමැතිට අගමැති තනතුරේ වරප්‍රසාද දෙන්න කතානායක සූදානම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 08:51

නව අගමැතිට අගමැති තනතුරේ වරප්‍රසාද දෙන්න කතානායක සූදානම්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය තනතුරට හිමි වරප්‍රසාද ලබාදීමට කතානායක කරූ ජයසූරිය මහතා එකග වී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කතානායකවරයාට කළ දැනුම්දීමකට  අනුවයි කතානායකවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ. ජනාධිපතිතුමා සහ කතානායකවරයා අතර හමුවක් ඊයේ පැවැත්වුණා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 08:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්