fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෂෝගී ඝාතනය ගැන තුර්කියෙන් පළමු වරට නිල ප‍්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 08:53

කෂෝගී ඝාතනය ගැන තුර්කියෙන් පළමු වරට නිල ප‍්‍රකාශයක්

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ පිහිටි සවුදි කොන්සල් කාර්යාලයේ දී ඝාතනය වූ ආකාරය සම්බන්ධයෙන් තුර්කි රජය ප්‍රථම වරට නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

කෂෝගි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් පසු ඔහුගේ ගෙල සිරකර ඝාතනය කර  ඇති බවටයි එම ප්‍රකාශයේ සදහන් වන්නේ. ඉන් අනතුරුව ඔහුගේ ශරීරය කොටස්වලට  වෙන් කර විනාශ කිරීමට කටයුතු කර ඇති බවට තොරතුරු සනාත වී ඇති බව ද එහි  සදහන්.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 08:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo