Life+News The Official News Portal of Independent Television Network Ltd

නිති විරෝධිව රැගෙන ආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 09:17

නිති විරෝධිව රැගෙන ආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

නීතී විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුණා.

ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී දුම්වැටි  කාටන්  72 ක් සහ තවත් පැකට් 10 ක් හමුව තිබෙනවා.  ඒ තුළ විදේහ දුම්වැටි 14500ක් තිබූ බවයි රේගු නිලධාරීන් පවසන්නේ. දුම්වැටි තොගය රාජ සන්තක කර තිබෙනවා. එම දුම්වැටි රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට දඩ නියමකර ඇති බව රේගු නිලධාරීන් පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 09:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්