fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 09:03

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙයි

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වෙනවා. ඒ ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.

නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්විමෙන් පසු නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පළමු රැස්වීම මෙයයි. රාත‍්‍රි 7ට ජනාධිපති නිල නිවසේදී එය පැවැත්වෙන බව නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවිර මහතා ප‍්‍රකාශ කළා.

මේ අතර විශ්ව විද්‍යාල ආචාරවරුන් සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් ද පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo