fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත‍්‍රිරෝද රථ ගාස්තු අද සිට අඩු කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 08:46

ත‍්‍රිරෝද රථ ගාස්තු අද සිට අඩු කෙරේ

අද සිට ත‍්‍රිරෝද රථ ගාස්තු අඩුකර තිබෙනවා.

ඉන්ධින මිළ සුත‍්‍රය අහෝසි කිරිමට නව රජය ගත් තීරණයට ප‍්‍රසාදය පළකරමින් දෙවන කිලෝ මිටරයේ සිට අයකරන ගාස්තුව රුපියල් 5කින් අඩුකරන බවයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ත‍්‍රිරෝද රථ සංගමය ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 08:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්