fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දීම ඉදිරි පැය කිහිපයේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 08:42

තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දීම ඉදිරි පැය කිහිපයේ

තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දීම අද සිදුවනවා. ඒ අනූව පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්විම පිළිබඳ ගැටළුවක් නැති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස් බී දිසානායක මහතා ප‍්‍රකාශ කළේ.

මේ වනවිට අමාත්‍යවරුන් 12 දෙනෙකු දිවුරුම් දී තිබෙන අතර රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද දිවුරුම් දීම සිදුවුණා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පස් දෙනෙකු මෙම පිරිසට ඇතුළත්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 08:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්