fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් හමුවෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 17:24

අගමැති අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් හමුවෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දුටුවා.

කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගිය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. ඉතා සුහදශීලීව අග්‍රාමාත්‍යවරයා පිළිගත් අගරදගුරුතුමා සුහද කතාබහක ද නිරත වුණා. නව රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අගරදගුරුතුමා දැනුවත් කළා.

සහායක රදගුරු මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් සහ මැතිඇමතිවරුන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 17:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්