fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යාල වනෝද්‍යානය අද සිට යළි විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 15:18

යාල වනෝද්‍යානය අද සිට යළි විවෘත කෙරේ

යාල වනෝද්‍යානය අද සිට යළි විවෘත කර තිබෙනවා.

යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබුනේ එහි සංවර්ධන කටයුතු සහ පරිසර සමතුලිතතාව රැක ගැනීමට බවයි  එහි නිලධාරීන් ප්‍රකාශ කළේ. වනෝද්‍යානය ලබන පළමු වනදා සිට යළි විවෘත කිරීමට නියමිතව තිබුණා. එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් සෆාරි ජීප් රථ හිමියන් කළ ඉල්ලීමකට අනුව යාල වනෝද්‍යානය අද සිට විවෘත කිරීමට කටයුතු කෙරුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 15:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්