fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධික බර ආයු අපේක්ෂාවට ගැටලුවක් බව නවතම අධ්‍යයනයක් හෙළිකරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 14:43

අධික බර ආයු අපේක්ෂාවට ගැටලුවක් බව නවතම අධ්‍යයනයක් හෙළිකරයි

අධික බර හෝ අඩු බර ආයු අපේක්ෂාවට ගැටලුවක් බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. මිලියන දෙකක පිිරිසකගේ දත්ත භාවිත කරමින් බ්‍රිතාන්‍යයි අධ්‍යයනය සිදුකළේ. වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් උසට සරිලන බර හෙවත් බී එම් අයි අගය පිලිබදව වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අධික බර හෝ අඩු බර හේතුවෙන් අපේක්ෂිත ආයු කාලය වසර 4 කින් පමණ අඩුවිය හැකි බව ද අධ්‍යයනයෙන් හෙළිකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 14:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්