fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත‍්‍රිරෝද රථ ගාස්තු අඩුකෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 11:34

ත‍්‍රිරෝද රථ ගාස්තු අඩුකෙරේ

ත‍්‍රිරෝ ද රථ ගාස්තු සංශෝධනය කර තිබෙනවා. දෙවන මීටරයේ ගාස්තුව රුපියල් පහකින් අඩුකරන බවයි සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ. ඒ ඉන්ධන මිල සුත‍්‍රය අහෝසි කිරීමට නව රජය ගනු ලැබු තීරණයට ප‍්‍රසාදය පළකරමින්. මෙතෙක් පැවති දෙවන මීටරයේ ගාස්තුව රුපියල් පනහක්. පලමු මීටරයේ ගාස්තුවේ සංශෝධනයක් සිදුනොවන බවයි ත‍්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 11:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්