fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චෝදනා රැසක් එල්ල වූ ශ‍්‍රී ලාංකිකයෙකු ජපානයේ දී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 13:10

චෝදනා රැසක් එල්ල වූ ශ‍්‍රී ලාංකිකයෙකු ජපානයේ දී අත්අඩංගුවට

චෝදනා රැසක් එල්ල වූ ශ‍්‍රී ලාංකිකයෙකු ජපානයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලී මෝටර් රථයක් සොරකම් කිරිම , මාර්ග නීති කඩකිරිම , මගීන්ට සහ රථවාහනවලට හානි සිදුකිරිම ඇතුලු චෝදනා කිහිපයක් ඊට ඇතුලත්. ඔහු බීමත්ව මෙම වැරදි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. මෙසේ අත්අඩංගුවට පත්වුණේ 43 හැවිරිදි පුද්ගලයෙක්.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 13:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්