fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුද්ගල ඝාතනයකට එකම පවුලේ දෙදෙනෙකුට මරණ දඩුවම

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 11:20

පුද්ගල ඝාතනයකට එකම පවුලේ දෙදෙනෙකුට මරණ දඩුවම

පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙකුට මඩකලපුව මහාධිකරණය මරණ දඩුවම නියම කළා. සිය සහෝදරියගේ සැමියා ඝාතනය කිරිම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුටයි චෝදනා එල්ල වුණේ. 2015 ඔක්තෝබර් මාසයේදී කලවංචිකුඩි ප‍්‍රදේශයේ නිවසකදී බරපතල ලෙස පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සදහන් කළා. මියගිය පුද්ගලයාගේ බිරිද කළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගත්තේ. දීර්ඝ නඩු විභාගයකින් පසු ඔවුන් වැරදිකරුවන් බවට ඔප්පු වීම හේතුවෙන් මරණ දඩුවම ලබාදීමට මඩකලපුව මහාධික103රණ විනිසුරු එම් අයි එම් ඉසදීන් මහතා නියෝග කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 11:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්