fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදෙස් මැදිහත්වීමකට රනිල් වික්‍රමසිංහ මහතා අරඅඳින බවට චෝදනා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 11:05

විදෙස් මැදිහත්වීමකට රනිල් වික්‍රමසිංහ මහතා අරඅඳින බවට චෝදනා

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ක්‍රියාදාමයක් දේශපාලන අර්බුදයක් සේ හුවාදක්වමින් විදෙස් මැදිහත්වීමක් සදහා මග පැදීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ දරණ බව ජිනීවාහි ජගත් සංවිධාන කාර්යාලයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමරා කුගනායගම් මහත්මිය පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි ඇය මේ බව ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 11:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්