නොවැම්බර් 08 දින තිරගතවන අමෙරිකානු ත්රිමාන පරිගනක සජීවීකරණ ප්රහසනය ග්රීන්ච් ය. 1957 දී නිර්මාණය වුණු ඩොක්ටර් සොයිස් කතා මාලාවේ හව් ද ග්රීන්ච් ස්ටෝල් ක්රිස්මස් ඇසුරින් මේ සිනමාපටය නිර්මාණය වී තිබේ.
ග්රින්ච් යනු මිනිසකු නොවුණද මිනිසෙකු හා සජීවීකරණ චරිතයකි.ඒ මැක්ස් ග්රින්ච් ගේ සුවච කීකරු සුනඛයාය.
ග්රින්ච් තිරගතවන්නේ තෙවැනිවරටයි.මින් පෙර 1966 දී රූපවාහිනී නිර්මාණයක් ලෙසද 2000දී අමෙරිකානු සජීවීකරණ සිනමා ප්රහසනයක් ලෙසින්ද මෙය නිර්මාණය වී තිබෙනවා.
මෙම ප්රහසනයේ අධ්යක්ෂ Yarrow Cheney, Scott Mosier Producers: Chris Meledandri, Janet Healy විසිනුයි.
බාල තරුණ මහලු සියලු දෙනාගේ නොමද රසාස්වාදයට ලක්වන මෙම සිනමාපටයට ලොව පුරා ප්රේක්ෂක ආකර්ෂණය හිමිවන බව නම් නොඅනුමානයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/2xhtW-VnsG0″]