fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට රැස්වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 10:07

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට රැස්වෙයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට රැස්වනවා. ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. වත්මන් දේශපාලන තත්වය පිලිබදව එහිදී දීර්ඝව සාකච්ඡා කිරිමට නියමිත බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේ. පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු සහ නව සංවිධායකයන් පත්කිරිම ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරිමට නියමිත බව අමාත්‍යවරයා කියා සිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්