Life+News The Official News Portal of Independent Television Network Ltd

සියල්ලන්ටම ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වැඩපිළිවෙළක් අරඹන බව අගමැති පවසයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 09:45

සියල්ලන්ටම ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වැඩපිළිවෙළක් අරඹන බව අගමැති පවසයි

ප්‍රභල අභියෝග පැවතියද සියලු දෙනාට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින්.

මුදල් අමාත්‍යාංශයට පැමිණි අග්‍රාමාත්‍යවරයා  මහත් හරසරින් පිළිගත්තේ එම අමාත්‍යාශ ලේකම් එස්.ආර් ආටිගල මහතා හා නිලධාරීන් එක්වයි. අනතුරුව සෙත් පිරිස් සජ්ඣායනා මධ්‍යයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස සිය කටයුතු ආරම්භ කළා. මැති ඇමතිවරුන් ඇතුළු  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රාජකාරී ආරම්භ කිරීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා සේවක සේවිකාවන් ඇමතුවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා,

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 09:45
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්