fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතාලියට බලපෑ සුළි කුණාටුවෙන් පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 08:30

ඉතාලියට බලපෑ සුළි කුණාටුවෙන් පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට

ඉතාලියට බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දින තුනක කාලයක් බලපෑ මෙම සුළි කුණාටුව හේතුවෙන් ඉතාලියේ, වැනීසියට මෙන්ම තවත් නගර කිහිපයකට ජල ගැලීම් ඇතිවුණා. එම නගරවල සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. පාසල් සහ සංචාරක මධ්‍යස්ථාන වසා දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ. පැයට කිලෝමීටර් 150 ක වේගයෙන් මෙම සුළි කුණාටුව හමා ගිය බව සඳහන්. නිවාස  ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවකට විදුලිය ද නොමැති බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 08:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්