Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාපය පාක්ෂිකයන් ආරක්ෂා නොකළ බවට ඇමති වසන්තගෙන් චෝදනා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 08:48

එජාපය පාක්ෂිකයන් ආරක්ෂා නොකළ බවට ඇමති වසන්තගෙන් චෝදනා

බිම් මට්ටමින් එක්සත් ජාතික පාක්ෂිකයන් ආරක්ෂා කර ගැනීමට පක්ෂයට නිසි වැඩපිලිවෙලක් නොතිබු බව අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප‍්‍රකාශ කළා. පක්ෂය හැම විටම ලබන පරාජයන්ට එය හේතුවක් වූ බවයි සේනානායක මහතා පෙන්වා දුන්නේ.

ස්වාධීන රූපවාහිනියේ සංවාද වැඩසටහනට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 08:48
Write a comment

1 Comment

  1. Pramo ඔක්තෝබර් 31, 23:12

    Eeeyyaaa..!! AthmAyak naha..,,, pettah toilet walawal wage..!! Hamonma asuchi karanawa..!! Kisima prathipaththiyak naha…!!! Eeekkaaaa..!!

    Reply to this comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්