fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ‍්‍රසීල නව ජනපති සහ කෘෂිකර්ම ඇමති අතර හමුවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 08:20

බ‍්‍රසීල නව ජනපති සහ කෘෂිකර්ම ඇමති අතර හමුවක්

බ‍්‍රසීලයේ කෘෂිකර්ම හා පරිසර අමාත්‍යංශ ඒකාබද්ධ කිරිමට නව ජනාධිපති ජායිර් බොල්සොනාරෝ තීරණය කළා. එය ඇතැම් විට ඇමසන් වනාන්තරය සුරැකිමට බාධාවක් විය හැකි බවයි පරිසර විශේෂඥයන් පෙන්වා දෙන්නේ. හිටපු කෘෂිකර්ම ඇමතිවරයා සහ ජනාධිපතිවරයා අතර හමුවක් ද සිදුවුණා. ඔහු මෙම තීරණය විවේචනය කර ඇති බව එරට වාර්තා පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 08:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්