ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා , අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත වැරදි නම් රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට නොයන්නේ මන්දැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා ප්‍රශ්න කරනවා. බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/GLUTR5J3N14″]
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලාල් කාන්ත මහතා පසුගිය රජයේ පාලන කටයුතු පිළිබඳව ද මෙසේ පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/4ZscyvWyf-8″]