තුර්කි අගනුවරට නව ගුවන් තොටුපොලක්
Related Articles
ස්ථාන්බුල් අගනුවර නව ගුවන් තොටුපොලක් ඉදිකිරිමට තුර්කිය පියවර ගෙන තිබෙනවා. දැවැන්ත ව්‍යාපෘතියක් වන එහි පළමු අදියර ජනාධිපති රීසෙෆ් තායි අර්ඩෝගන් විවෘත කළ බවයි වාර්තා වන්නේ. සමාරම්භක උත්සවයට රටවල් 18 කින් සම්භාවනීය අමුත්තන් 50 කට වැඩි පිරිසක් සහභාගී වුණා. 2028 වසර වනවිට මෙම ගුවන් තොටුපොල ලොව කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමයි සැලැස්ම.