Life+News The Official News Portal of Independent Television Network Ltd

තුර්කි අගනුවරට නව ගුවන් තොටුපොලක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2018 15:40

තුර්කි අගනුවරට නව ගුවන් තොටුපොලක්

ස්ථාන්බුල් අගනුවර නව ගුවන් තොටුපොලක් ඉදිකිරිමට තුර්කිය පියවර ගෙන තිබෙනවා. දැවැන්ත ව්‍යාපෘතියක් වන එහි පළමු අදියර ජනාධිපති රීසෙෆ් තායි අර්ඩෝගන් විවෘත කළ බවයි වාර්තා වන්නේ. සමාරම්භක උත්සවයට රටවල් 18 කින් සම්භාවනීය අමුත්තන් 50 කට වැඩි පිරිසක් සහභාගී වුණා. 2028 වසර වනවිට මෙම ගුවන් තොටුපොල ලොව කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමයි සැලැස්ම.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2018 15:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්